අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභාවප්‍රාප්ත බෝගොල්ලාගම මහතාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

    ජූලි 17, 2014

    හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතාගේ ආදරණීය පියාණන් වූ අභාවප්‍රාප්ත නීතිඥ සී.එම්.බී. බෝගොල්ලාගම මහතාගේ දේහයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.

    ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති නාරම්වල නිවසට අද (17) දහවල් ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කර සිටියේය.

    වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

    NDH/pix by Nalin Hewapathirana -pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya