අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉෆ්තාර් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

    ජූලි 17, 2014
    මෙරට ඉස්ලාම් බැතිමතුන් වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් වාර්ෂිකව පවත්වනු ලබන ඉෆ්තාර් උත්සවය ජනාධිපතිතුමාගේ සහභාගිත්වයෙන් අද (17) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

    ඉස්ලාම් ආගමික නායකයන් මෙන් ම ඉස්ලාම් බැතිමතුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ජාතික සංහිඳියාව වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග මෙහිදී ඇගයීමට ලක් කළහ.

     

    ජාතික සංහිඳියාව වෙනුවෙන් ආශිර්වාද පළ කිරීම ද මෙහිදී සිදු කළහ.

     

    මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා ඇතුළු මැති ඇමතිවරුන්ද මෙරට රාජ්‍ය තාන්ත්‍රිකයන් හා උතුරු නැගෙනහිර ඇතුළු පළාත් නියෝජනය කරමින් ඉස්ලාමීය බැතිමත්හු ද එක්ව සිටියහ.

     

    NDH/pmu_pix by Udesh Gunarathne

    03

     

     

    04

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya