අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හේමා ගොඩවත්ත මහත්මියගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

    ජූලි 12, 2014

    අධ්‍යාපන පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨත ම නිලධාරිනියක ලෙස කටයුතු කළ විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්ෂ හේමා ගොඩවත්ත මහත්මියගේ දේහයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.

    ඒ මහත්මියගේ දේහය තැන්පත් කර ඇති ගම්පහ, ශ්‍රී බෝධි පෙදෙසේ පිහිටි නිවසට ඊයේ (11) ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කර සිටියේය.


    සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල් මණ්ඩලයේ සභාපති කේ.එම්.ඒ. ගොඩවත්ත මහතාගේ ආදරණීය භාර්යාව වූ හේමා ගොඩවත්ත මහත්මිය නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතාගේ නැන්දනිය වෙයි.

     

    NDH/pix by Chandana Perera-pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya