අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "අමා දම් සිසිලස" 125වැනි ධර්ම දේශනාව අරලියගහ මැඳුරේ

    ජූලි 12, 2014

    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සහ ජනාධිපති ආර්යාවගේ සහභාගිත්වයෙන්, සැම පෝ දිනකම පැවැත්වෙන "අමා දම් සිසිලස" ධර්ම දේශනා මාලාවේ 125වැනි ධර්ම දේශනාව, අද (12) ඇසළ පුන් පොහෝ දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.


    ගෞරවාර්හ පූජ්‍ය රාජගිරියේ ආරියඤාණ ස්වාමීන්ද්‍රයන් වහන්සේ අද ධර්ම කථිකයාණන් වහන්සේ වූහ.


    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනිය ද මැති ඇමතිවරුන් සහ සැදැහැවතුන් විශාල පිරිසක් ද ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට එක් ව සිටියහ.


    HC

    Amadam Sisilasa Dharma Deshana

     

    Amadam Sisilasa Dharma Deshana 1

     

    Amadam Sisilasa Dharma Deshana 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya