අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුණදාස මහතාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

    ජූලි 08, 2014
    ශ්‍රී ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වු කැලණිය, දළුගම දාස ව්‍යාපාරයේ නිර්මාතෘ අභාවප්‍රාප්ත එස්.ඩී. ගුණදාස මහතාගේ දේහයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.
     
    ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති කොළඹ, ජාවත්ත පාරේ නිවසට ඊයේ (07) ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් වෙත තම සාතිශය සංවේගයද පළ කර සිටියේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya