අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුත්තලම් දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන්

    ජූලි 08, 2014

    පුත්තලම දිස්ත්‍රික්කයේ දැනට සිදුකෙරෙමින් පවතින සංවර්ධන ක්‍රියාදාමයන් හා ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘතීන් පිළිබඳව විමසා බැලීමේ පුත්තලම් දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (08) මාදම්පේ සමුපකාර ශාලාවේදී පැවැත්විණි.


    අමාත්‍යවරු වන බැසිල් රාජපක්ෂ, රාජිත සේනාරත්න, ෆීලික්ස් පෙරේරා, පියංකර ජයරත්න, පවිත්‍රා වන්නිආරච්චි, ජගත් පුෂ්පකුමාර, නියෝජ්‍ය අමාත්‍ය විජය දහනායක, වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස බලල්ල, ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්ම මහත්මීන් ද ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු ඇතුළු රජයේ නිලධාරීහු ද මේ රැස්වීමට එක්ව සිටියහ.

    ECB


    Puttalam District Development Committee meets headed by President.7

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya