මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති අද පාර්ලිමේන්තු සභාවට එක් වේ

    ජූලි 08, 2014
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (08) පස්වරු 2.15 පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ අසුන් ගත්තේය.

    ජූලි මාසයේ පළමු සභා රැස්වීම අද පස්වරු 1.00ට ආරම්භ වූ අතර පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව අදාළ කටයුතු සඳහා ජනාධිපතිතුමා අද දින පාර්ලිමේන්තුවට පැමිණි අතර පාර්ලිමේන්තු සභා වාරයට ද එක් විය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya