කොළඹ මහනගර සභාවේ අනුග්‍රහය මත හින්දු කෝවිල් 39 ක් උදෙසා මූල්‍ය පරිත්‍යාග ලබාදීම ඊයේ (26) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) දින අරලියගහ මන්දිරයේ දී සිදුවිය.