අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියෝග තුනක් විවාදයට

    සැප්තැම්බර් 22, 2017

    ආනයන හා අපනයන ( පාලන ) පනත යටතේ නියෝගය  සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝගය  අද (22) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනේ.

    ඒ අනුව අද නියෝග තුනක් විවාදයට ගැනීමට නියමිතය.

    සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් සහ සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් විවාදය සඳහා නියෝගය ඉදිරිපත් කළේ ය.  විවාදය මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya