අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇමෙරිකාවේ ජනපතිගේ පිළිගැනීමේ උත්සවයට ශ්‍රී ලංකා ජනපති එක්වෙයි

    සැප්තැම්බර් 21, 2017

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජනාධිපති ආර්යා ජයන්ති සිරිසේන මහත්මිය ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සහ ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප්‍ මහත්මිය විසින් ඊයේ (20) පිළිගනු ලැබුහ.

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වැනි සැසිවාරයට සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට නිව් යෝර්ක් හි සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya