පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත අද(20) විවාදයට ගැනෙමින් පැවැති අවස්ථාවේ ඒ සඳහා ඡන්දය විමසන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ඉල්ලා සිටියේ ය. සභාවේ කටයුතුවලට දිගින් දිගටම බාධා වීම් හේතුවෙන් කතානායකවරයාට සභාවේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට සිදු විය.