අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිසිදු කල්දැමීමක් නෑ- ග්‍රාම නිලධාරි තනතුරු සඳහා බඳවා ගන්නවා

    අගෝස්තු 23, 2017

    ග්‍රාම නිලධාරි පුරප්පාඩු පිරවීමට ඉදිරි දිනවල සම්මුඛ පරීක්ෂණ පවත්වා තනතුරු සඳහා බඳවා ගැනීමට කටයුතු කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

    දැනට පුරප්පාඩුව පවතින ග්‍රාමනිලධාරි තනතුරු සංඛ්‍යාව 1875ක් බව කී අමාත්‍යවරයා මෙසේ ද පැවසී ය.

    කිසිම කල්දැමීමක්ක් සිදු කර නැහෑ. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 32ක් ගම්වතුර 116ක් නියඟයට මුහුණ දීලා තියෙනවා. මේ තත්ත්වය නිසා විශ්‍රාමලත් අය සේවයේ යොදවා තිබෙනවා. නව තනතුරු පත් වුනාම විශ්‍රාමලත් අයගේ තනතුරු අහෝසි වෙනවා.

    මේ වනවිට ප්‍රතිඵල 4000කගේ නිකුත් කර තිබෙන බව කී අමාත්‍යවරයා, සම්මුඛ පරීක්ෂණ මණ්ඩල පත්කරමින් පවතින බවද පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya