මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති මාතර වැඩසටහන් රැසකට එක්වෙයි

    අගෝස්තු 20, 2017

    හදිසි ආපදාවන් වෙනුවෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නිර්මාණය කළ බෝට්ටුව හා ජපානයෙන් ලබාදුන් ගිලන් රථය ජනතා අයිතියට පත් කිරීම සහ අකුරැස්ස නව නගරයට මුල්ගල් තැබීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් පසුගිය දා සිදු කෙරිණි.


    එදිනම මාලිම්බඩ ප්‍රාදේශීය සභා කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට සහ ජනහමුවට එක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අකුරැස්ස, තිබ්බටුවාව නගරයේදී  පැවැති අතුරලිය ප්‍රාදේශීය සභා පොදු වෙළඳපොළ විවෘත කිරීමේ අවස්ථාවට එක්විය.

    ගංවතුරින් හානියට පත්වූ ජනතාව වෙනුවෙන් ඉදිකරන ලද කොටපොළ, ඉලූක්පිටිය ප්‍රදේශයේ නිවාස ව්‍යාපෘති යෝජනා ක්‍රමයට මුල්ගල තැබීම අගමැතිවරයා අතින් සිදු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya