මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර ආපදාවට පත්වූවන්ට වන්දි ලබාදෙයි

    අගෝස්තු 20, 2017

    මාතර දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් හානියට පත්වූ ප්‍රදේශවල සහන සේවා පිළිබඳ ප්‍රගති සමාලෝචන හා රාජ්‍ය නිලධාරීන්ගේ හමුවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.


    එහිදී ආපදාවට ලක්වූවන්ට වන්දි චෙක්පත් ලබාදීම, ඉඩම් බලපත්‍ර බෙදා දීම, පාසල් ළමුන්ට පාසල් උපකරණ කට්ටල ලබාදීම, ආපදාවට

    ලක්වූවන්ට සහනාදායි පොලියට ණය මුදල් ලබාදීම අගමැතිවරයා අතින් සිදු කෙරිණි.

    කොටපොළ, මොරවක්කෝරලයේ තේ නිපදවන්නන්ගේ සමුපකාර සමිති ශාලාවේ පැවැති මෙම උත්සවය පැවත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya