අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අකුරැස්ස නව නගරයට මුල්ගල් තැබේ

    අගෝස්තු 19, 2017
    අකුරැස්ස නව නගරය ඉදිකිරීමේ කටයුතු සඳහා මුල්ගල් තැබීම අද (18) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
     
    මෙම අවස්ථාවට සමඟාමී ව හදිසි ආපදාවන් වෙනුවෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නිර්මාණය කළ බෝට්ටුව හා ජපානයෙන් ලබාදුන් ගිලන් රථය ජනතා අයිතියට පත් කිරීම ද සිදු විය. 
     
    මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, සාගල රත්නායක මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එක්වූහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya