අළුත්ගම, කන්දේ විහාරයේ පැවති ආගමික පූජෝත්සවයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (30) සහභාගී විය. එහිදී අග්‍රාමාත්‍යවරයා ආගමික වතාවත්වල නිරත විය.