එමෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ඇසළ වීරකෝන් මහතා සංචාරක සංවර්ධන සහ කි්රස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කොට ඇත.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රසාද් කාරියවසම් මහතා පත් කර තිබේ.