අදාළ සංශෝධනවලින් පසු පළාත් පාලන ඡන්දය පැවැත්වෙනු ඇති බව සභානායකවරයා සඳහන් කළේ ය.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන ) පනත් කෙටුම්පත ලබන අගෝස්තු මස දී පාර්ලිමේන්තුවේ විවාදයට ඉදිරිපත් කරන බව සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (27) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
අදාළ සංශෝධනවලින් පසු පළාත් පාලන ඡන්දය පැවැත්වෙනු ඇති බව සභානායකවරයා සඳහන් කළේ ය.