කොළඹ, යෝක් විදියේ මහජන බැංකු ශාඛාවේ පිහිටි "ඩිජිටල් බැංකුකරණය" එළිදැක්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පැවැත්විණි.