රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ,අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනාව විවාදයට එක්වෙමිනි.
සුළු පිරිසක් රටම යට කරන්න උත්සහ කරනවා. රජය යුතුකම් ඉෂ්ඨ කරනවා.නීතිය පූර්ණ ලෙස ක්‍රියා කරනවා. ජන ජීවිතය සාමකාමිව තියන්න සියලු ක්‍රියාමාර්ගයක් ම රජය ගන්නවා. වෘත්තීය සමිති දේශපාලන ඉල්ලීම් කර වැඩවර්ජනය කරනවා.මේ දේශපාලන න්‍යාය පත්‍රය ඒකාබද්ධ විපක්ෂයේ න්‍යාය පත්‍රයයි.ජන ජීවිතය කඩා කප්පල් කරන්න ඉඩ තියන්න දෙන්නේ නෑ. සුළු පිරිසකගේ න්‍යාය පත්‍රයට රට යට කරන්න දෙන්නේ නෑ. තෙල් පොලීම්වල ප්‍රාඩෝ තිබ්බේ නෑ. ත්‍රීවිල් ,මෝටර් සයිකල් අයට අසරණ වුණේ.
තෙල් වර්ජන ක්‍රියාමාර්ගයෙන් රටේ අඩු ආදායම්ලාභීන්ගේ ආදායමට විශාල පහරක් ගැහුවේ. රජයට ඉවසීමක් තිබෙනවා. අපේ ශක්තිය ඉවසීමෙන් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවේ ක්‍රිය කිරීමයි. ජන ජීවිතය අවුල් කරන්න ඉඩ දෙන්නේ නැ යැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.