නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

    ජූලි 25, 2017

    අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ (සංශෝධන ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

    ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් පනත් කෙටුම්පත අද (25) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

    2015 අංක 4 දරන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya