අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිංගප්පූරු විදේශ ඇමැති ජනපති හමු වෙයි

    ජූලි 19, 2017

    සිව් දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි සිංගප්පූරු විදේශ අමාත්‍ය ආචාර්ය විවියන් බාලක්‍රිෂ්ණන් මහතා ඊයේ (18) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.

    විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඇසල වීරකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya