මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අඩු ආදායම්ලාභී දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය ජනපති අතින්

    ජූලි 05, 2017
    අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ  වැඩසටහනක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.
     
    දිනේෂ් වීරක්කොඩි පදනමේ අනුග්‍රහයෙන් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් 500 දෙනෙකු වෙනුවෙන් මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරිණි. 
     
    එය සංකේතවත් කරමින් සිසුන් කිහිප දෙනෙකු වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය. 
     
    මහා සංඝරත්නය ද, කතෝලික පියතුමන් ද, කන්‍යා සොහොයුරියන් ද අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සහ දිනේෂ් වීරක්කොඩි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya