අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් පාලන ඡන්දය පෙර පළාත් පාලන ආයතන සංස්ථාපනය කළ යුතුයි

    ජූලි 04, 2017

    පළාත් පාලන ඡන්දය පෙර පළාත් පාලන ආයතන සංස්ථාපනය කළ යුතු යැයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසල් මුස්තාෆා මහතා අද (04) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ස්ථාවර නියෝග 23(2) යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.  

    මේ සම්බන්ධයෙන් ගැසට් පත්‍රයක් නිකුත් කළා. මෙම පළාත් පාලන ආයතනවල ධූර කාලය සළකා බැලිය යුතුයි. තාක්ෂණික සංශෝධන පාර්ලිමේන්තුවට ගෙනැත් තිබෙනවා.  පනත් කෙටුම්පත සම්මත කළ හොත් ඡන්දයක් පැවැත්විය හැකියි. මම මගේ රාජකාරිය ඉටු කළා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya