අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප ආපදාවට පත් ජනතාව වෙනුවෙන්

    ජූලි 05, 2017
    පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු තම එක් මසක වැටුප අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන්  ලබාදීම සඳහා ඊයේ (04) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත ලබා දුන්නේය.
     
    ඊට අදාළ චෙක්පත අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ජනාධිපතිතුමා වෙත ප්‍රදානය කෙරිණි.
     
    අනතුරුව එම චෙක්පත ජනාධිපතිතුමා විසින් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා වෙත බාරදෙනු ලැබීය.
     
    මේ අවස්ථාවට නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද සමරසිංහ, සරත් අමුණුගම යන අමාත්‍යවරුන් එක්ව සිටියහ.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya