ශ්‍රී ලංකාවේ ආයෝජන පරිසරය වර්ධනය කිරීම සඳහා වූ සැලැස්ම එළිදැක්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් අද (03) අරලියගහ මන්දිරයේදී සිදු කෙරිණි.