අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභයාරාම විහාරස්ථානයේ නව සූර්ය බල පද්ධතිය ජනපති අතින් විවෘත වේ

    ජූනි 29, 2017
    නිවාස දසලක්ෂයක් සූර්ය බලශක්තියෙන් බලගැන්වීමේ, සූර්ය බල සංග‍්‍රාම ප‍්‍රජා විදුලි ජනන වැඩසටහන යටතේ ජපානයේ තකීමා ටෙක් ආයතනය හා ශ්‍රී ලංකාවේ සෙරෙන්ඩිප් ග්‍රීන් පුද්ගලික සමාගම එක්ව රුපියල් ලක්ෂ 50 ක වියදමින් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ ස්ථාපිත කළ සූර්ය බල පද්ධතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (28) පස්වරුවේ විවෘත කෙරිණි.
     
    නාරාහේන්පිට අභයාරාම විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමින් වහන්සේ ද, අමාත්‍ය විජයදාස රාජපක්ෂ, නියෝජ්‍ය අමාත්‍ය අමාත්‍ය අජිත්.පී. පෙරේරා යන මහත්වරුන්ද, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනෙචි සුගනුමා, තකීමා ටෙක් ආයතනයේ සභාපති Masato Kotagi, Toshio Mizushima, yasuo Kuriyama සෙරෙන්ඩිප් ග්‍රීන් සමගාමේ සභාපති සහිඩා හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya