මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා වාර්තා පිළිගැන්වීම අද

    ජූනි 23, 2017
    8 වැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සැසිවාරය සඳහා වූ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දෙවැනි වාර්තාව, එම කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න මහතා විසින් අද (23) පාර්ලිමේන්තුව හමුවේ සභාගත කිරීමට නියමිතව ඇත. 
     
    2016 මැයි මස සිට ඔක්තෝබර් මස දක්වා කාරක සභාව විසින් විමර්ශනය කරන ලද රාජ්‍ය ආයතන 31 ක් සම්බන්ධ කරුණු සහ සිදු කරන ලද විශේෂ විමර්ශන 03ක් පිළිබඳව කරුණු මෙම වාර්තාවේ ඇතුළත් වේ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya