මේ අවස්ථාවට ගෞරවනීය මහා සංඝරත්නය, අන්‍යාගමික පූජකතුමන්ලා. උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, පළාත් අමාත්‍ය සම්පත් ශ්‍රී නිලන්ත යන මහත්වරුන් ද විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
පොලොන්නරුව, සුංගාවිල මුස්ලිම් මහා විද්‍යාලයේ නව ගොඩනැගිල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (22) පෙරවරුවේ සිසු අයිතියට පැවරිණි.