අමාත්‍යාංශ නිවේදනයක් ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා අද (20) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ ය.
අධිකරණ බලය තබාගෙන එවැනි ක්‍රියාවක් සිදු කරන බවට ප්‍රකාශ වී තිබෙන බවත් සැකකරුවන් අත් අඩංගුවට ගැනීම අධිකරණ ඇමැති සිදු නොකරනබවත් එය පොලීසිය විසින් සිදු කරන බවත් මේ වනවිට සැකකරුවන් 14ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.