නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුවේ කටයුතු යළි නවතියි

    ජූනි 20, 2017

    පාර්ලිමේන්තුවේ කටයුතු යළි තාවකාලිකව නවතාදැමීමට කතානායක කරූ ජයසූරිය මහතා අද (20) කටයුතු කළේ ය.

    ඩෙංගු වසංගතය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඇති වූ විවාදයෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මීට පෙර සභාවේ කටයුතු තාවකාලිකව නතර කිරීමට කතානායකවරයා පියවර ගත්තේ ය.

    ඉන් අනතුරුව යළි පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ  වූ අතර සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව කී කතානායකවරයා, මේ වනවිට  සෞඛ්‍ය අමාත්‍යවරයා මේ වනවිට ජනාධිපතිතුමා සමඟ විශේෂ සාකච්ඡාවක සිටින බවත් පැමිණි විගස ප්‍රකාශය සිදු කරන බවත් ඒ වනතෙක් පාර්ලිමේන්තුවේ කටයුතු යළි තවකාලිකව අත් හිටුවා තැබීමට කටයුතු  කරන බවත් පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya