ඩෙංගු තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ලක් වූ අතර ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ කටයුතු තවකාලිකව නවතා සාකච්ඡා කිරීමට කතානායකවරයා කටයුතු කළේ ය.
සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් කරුණු පැහැදිළි කිරීමට විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව කතානායකවරයා ප්‍රකාශ කළේ ය.
යළි සභාව ආරම්භ වීමෙන් අනතුරුව අමාත්‍යාංශ නිවේදනයක් ලෙස කරුණු පැහැදිළි කිරීම මීට සුළු මොහොතකට පෙර ආරම්භ කළේ ය