අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාවික හමුදාපති ජනපති හමුවෙයි

    ජූනි 30, 2014

    සිය සේවා කාලය අවසන් කරමින් ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිත නාවික හමුදාපති අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා අද (30) ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති හා සේනාධිනායක මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවිය.


    ජනාධිපති තුමා විසින් වයිස් අද්මිරාල් ධුරයේ සිට ජයනාත් කොළඹගේ මහතා අද්මිරාල් ධුරයට උසස් කරනු ලැබුවේ පසුගිය 28 වැනි දින සිට බලපැවැත්වෙන පරිදිය.


    කොළඹගේ මහතා සමඟ සුහද පිළිසඳරක නියැළුණු ජනාධිපතිතුමා ඔහු වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කෙරුවේය.


    HC/pmu_Pix By : Nalin Hewapthirana

    Navy Commander Admiral Jayanath Colombage calls on President

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya