පනත් කෙටුම්පත හෝ එහි කිසිවක් හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය කර ඇති බව දන්වනු කැමැත්තෙමි.''අභ්‍යන්තර වශයෙන් අවතැන් වූ තැනැත්තා'' යන්නෙහි නිර්වචනය ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් පරිදි සංශෝධනය කළ යුතු බවට තවදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි ද කතානායකවරයා නිවේදනය කළේ ය.