අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඖෂධ හිඟයක් නෑ - ඩෙක්ස්ට්‍රෑන් ඖෂධ ගැන සිදු කරන ප්‍රචාර අසත්‍යයයි

    ජූනි 06, 2017

    ඖෂධ හිඟයක් නොමැති බවත් ඩෙංගු රෝගීන්ට ලබාදෙන ඩෙක්ස්ට්‍රෑන් ඖෂධ සම්බන්ධයෙන් පවතින ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (06) පාර්ලිමේන්තුවේ දී  මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

    මෙම ඖෂධවල තවත් තොගයක් හෙට දින තායිලන්තයේ සිට ගෙන එන බව කී අමාත්‍යවරයා, ඩෙක්ස්ට්‍රෑන් ඖෂධය වෙළඳපොළින් ලබාගත නොහැකි බවද  තායිලන්තයේ සිට මාසිකව ඖෂධ තොග වශයෙන් ගෙන එන බවද පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya