මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බලගන නායක භානුකට ජනපතිගෙන් ප්‍රසංශා

    මැයි 29, 2017

    බද්දේගම ප්‍රදේශයේ අවතැන් වූ ගම්මානයකට ගුවනින් ආහාර හා වෙනත් ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී ආපදාවට පත්වූ හෙලිකොප්ටර යානයේ නියමු බලගන නායක භානුක දෙල්ගහගොඩ  මහතාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දුරකථයෙන් කතා කර ඔහුගේ වීරත්වයට සිය ප්‍රසංශාව පළ කළේය.

    භාණ්ඩ තොගයක් රැගත් හෙලිකොප්ටරයානය බද්දේගම ප්‍රදේශයේ මෙම ගම්මානයට පහත් කිරීමට සැරසීමේදී හෙලිකොප්ටර යානයේ පාලනය කරගත නොහැකිව මෙම නියමුවා විසින් යානය සුරක්ෂිතව ගංවතුර මතට ගොඩබා තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya