අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සහ ජනපති අතර හමුවක්

    මැයි 26, 2017

    ඔස්ට්‍රේලියාවේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අතර හමුවක් අද (26) සිඩ්නි නුවරදී පැවැත්විණි.

    වෘත්තිකයින්, ව්‍යාපාරික ප්‍රජාව, විශ්ව විද්‍යාල සිසුන් ඇතුථ විවිධ ක්ෂේත්‍රවල කටයුතු කරන ශ්‍රී ලාංකිකයින් මෙම හමුවට එක්ව සිටී අතර ඔවුන් එහිදී ජනාධිපතිතුමාව මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya