අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදා තත්ත්වය සළකා පර්ලිමේන්තුවේ කටයුතු සවස 2.00ට අත්හිටුවීමට තීරණයක්

    මැයි 26, 2017

    වර්ෂාව හේතුවෙන් රටේ ඇති වී තිබෙන ආපදා තත්ත්වය සළකා බලා අද දින පාර්ලිමේන්තුව සවස 2.00 දක්වා පමණක් පැවැත්වීමට පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කළ බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා  අද (26) සභාව වෙත දන්වා සිටියේ ය.

    හදිසි පක්ෂනායක රැස්වීමක් සඳහා තාවකාලිකව නවතා තැබූ සභාව ප.ව 12.00 පමණ යළි ආරම්භ විය. එසේ ආරම්භ වීමෙන් අනතුරුව නියෝජ්‍ය කතානායකවරයා විසින් මෙම දැනුම් දීම සිදු කළේ ය.

    අධික වර්ෂාපතනය හේතුවේ ප්‍රදේශ කීපයක ඇතිවී තිබෙන ආපදා තත්ත්වය සාකච්ඡාවක් සිදු කිරීමට හදිසි පකෂ නායක රැස්වීමක් පාර්ලිමේන්තුවේ පැවැත්වීමට තීරණය කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya