අද (26) පාර්ලිමේන්තුවේ දී මන්ත්රීවරුන් විසින් ඇති වී තිබෙන ආපදා තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කළේ ය. ඒ අනුඅව සභාවේ කටයුතු තාවකාලිකව විනාඩි දහයකට නැවැත්වීමට කටයුතු කළ අතර ඉන් අනතුරුව පක්ෂනායකවරු රැස්වීමට නියමිතය.
අධික වර්ෂාපතනය හේතුවේ ප්රදේශ කීපයක ඇතිවී තිබෙන ආපදා තත්ත්වය සාකච්ඡාවක් සිදු කිරීමට හදිසි පකෂ නායක රැස්වීමක් පාර්ලිමේන්තුවේ පැවැත්වීමට තීරණය කෙරේ.