අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බදුල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන්

    ජූනි 21, 2014

    බදුල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ බදුල්ල තැපැල් සංකීර්ණ ශ්‍රවණාගරයේදී පැවැත්විණි.


    කමිටු රැස්වීම අවසන් කර ජනාධිපතිතුමා එම ස්ථානයට පැමිණ සිටි ජනතාව සමඟ ද සුහද කථාබහක නිරත විය.


    ඌව පළාතේ මහා සංඝරත්නය හා අන්‍යාගමික පූජකවරුන් ද අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, බැසිල් රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන, ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, පවිත්‍රා වන්නිආරච්චි, ඩලස් අලහප්පෙරුම, ෆිලික්ස් පෙරේරා, ඩිලාන් පෙරේරා, විජිත් විජිතමුණි සොයිසා, ඌව පළාත් ආණ්ඩුකාර නන්ද මැතිව්, ප්‍රධාන අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත්, මුදල් ආමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, බදුල්ල දිස්ත්‍රික් ලේකම් රෝහණ කේ. දිසානායක යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

    NDH/pix by Chandana Perera-pmu

    01 2

     

    03 1

     

    06

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya