සැප්තැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති ඔස්ට්‍රේලියාවේ වික්ටෝරිය ප්‍රාන්තයේ අණ්ඩුකාරවරිය හමු වෙයි

    පෙබරවාරි 14, 2017

    ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ආණ්ඩුකාර ලින්ඩා දිසෝ (Linda Dessau)  මහත්මිය සහ එම මහතා අතර හමුවත් පැවැත්විණි.

    එහිදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ආණ්ඩුකාර නිල නිවසේ දී අමුත්තන්ගේ සටහන් පොතෙහි අත්සන් තැබූ අතර මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය වික්ටෝරියා ප්‍රාන්තයේ ආණ්ඩුකාර නිල නිවසේ දී අමුත්තන්ගේ සටහන් පොතෙහි අත්සන් තැබුවාය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ආණ්ඩුකාර ලින්ඩා දිසෝ (Linda Dessau)  මහත්මිය සහ එම මහතා සමඟ සාකච්ඡාවක ද නිරත වූහ.

     අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ආණ්ඩුකාර ලින්ඩා දිසෝ (Linda Dessau)  මහත්මිය සහ එම මහතා සමඟ ඡායා රූපයකට ද පෙනී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya