නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභාවප්‍රාප්තල විශ්‍රාමික ගුරු මාතාවට ජනපති අවසන් ගෞරව දක්වයි

    ජූනි 23, 2016

    අභාවප්‍රාප්තල විශ්‍රාමික ගුරු මාතාවක් වන එම්ග මිලිනෝනා ප්‍රනාන්දු මැතිණියගේ දේහයටල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.

    එම්. මිලිනෝනා ප්‍රනාන්දු මැතිණියල ස්වාධීන රූපවාහිනි සේවයේ සහ මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතාගේ මෑණියන් ය.

     

    දේහය තැන්පත් කොට තිබූ කොළඹ පෞද්ගලික මල්ශාලාව වෙත ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දක්වා හේමසිරි ප්‍රනාන්දු මහතා වෙත සිය ශෝකය පළ කළේය.

     

    අමාත්‍යවරුන් වන කබීර් හෂීම්ල රංජිත් සියඹලාපිටියල නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න සහ අතාවුද සෙනවිරත්න යන මහත්වරු ජනාධිපතිතුමා සමඟ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya