බරපතල වංචා, දුෂණ රාජ්ය සම්පත්, වරප්රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ නව සාමාජිකයෙකු ලෙස මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා ද අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදි ජනාධිපති මෛතී්රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.