ජනාධිපති නීතිඥ ප‍්‍රසන්න සුජීව ජයවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදි ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.