මෙදින ඓතිහාසික නයිගල විහාරස්ථානය පූජාභූමියක් වශයෙන් ස්ථාපනය කිරීමද, එදිනම හම්බන්තොට දිස්ත්‍රික්කයේ විහාරස්ථානවල සංවර්ධනය සඳහා මෙන් ම දහම් පසල් වෙනුවෙන් බුද්ධශාසන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ රුපියල් ලක්ෂ 291ක
ආධාර ලබාදීම ද අතිගරු ජනාධිපතිතුමාගේ අතින් සිදු කිරීමට නියමිතය. නයිගල පුරාණ රජමහ විහාර සංවර්ධනය කිරීම සඳහා බුද්ධ ශාසන අමත්‍යාංශය මඟින් ලක්ෂ 90ක මුදලක් ලබාදීමට ද කටයුතු කෙරේ.