නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අවතැන් ජනතාවට පිරිසිදු පානිය ජලය ලබාදීමට අතිරේක පියවර

    මැයි 20, 2016

    අවතැන් ජනතාවට පිරිසිදු පානිය ජලය ලබාදීමට අතිරේක පියවර ගැනීමට අදාළ අංශ සඳහා උපදෙස් මේ වනවිටත් ලබාදී ඇති බවත් පානීය ජය ලබාදීමට පියවර ගෙන තිබෙන බවත් නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (20) මේ බව ප්‍රකාශ කළේ, ඇති වී තිබෙන ආපදා තත්ත්වය පිළිබඳව අමාත්‍යාංශ නිවේදනයක් ඉදිරිපත් කරමිනි.

     

    අඹතලේ පොම්පාගාරය වහලා කියලා,සමාජ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අඹතලේ නව අඹතලේ නව පොම්පාගාරය සුරක්ෂිතව පවතිනවා.ජල මට්ටම අඩි 19.3ක් දක්වා පහළ මට්ටමක පවතිනවා.

    විශාල ආපදා තත්ත්වයක් ඇතිවී තිබෙනවා.අවතැන් ජනතාවට ජලය ලබාදීමට අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා.ජලය පිරිසිදු කිරීමටක්ලෝරීන් ප්‍රමාණය ද වැඩි කර තිබෙනව.ඔනැම හදිසි අවස්ථාවකට මුහුණ දීමට පියවර ගෙන තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya