නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විපතට පත් ජනතාවට සහන සැලසීම රුපියල් මිලියන 1588ක්- සහන සැලසීමට එක්වන්න

    මැයි 20, 2016

    ආපදා හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ඊයේ දිනය වනවිට රුපියල් මිලියන 1588ක් වියදම් කර තිබෙන බවත් අවශ්‍ය මුදල් කිසිවක් අඩු නොකර ලබාදීමට කටයුතු කර තිබෙන බවත්  මුදල් අමාත්‍ය රවී කරුණානයක මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසි ය.


    ආපදා හේතුවෙන් හානියට පත් සුළු හා මඪ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් යථා තත්ත්වයට පත් කිරීමට ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය සහන සැලසීමට ජනාධිපතිතුමාගෙන් අග්‍රාමාත්‍යතුමාගෙන් උපදෙස් ලැබී තිබෙනවා.


    නොමඟ යවන ප්‍රකාශ කරන්න එපා.අමාත්‍යාංශවලට අවශ්‍ය නම් වියදම් කළ හැකි වුවත් එය ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හරහා සිදු කරන ලෙස  කියනවා.

    මේ වනවිට බොහෝ රටවල් සහන සැලසීමට ඉදිරිපත් වී සිටිනවා. සියලු දෙනාම එකතු වී විපත පත් ජනතාවට සහන සැලසීමට එක්වන්නැයි ඉල්ලා සිටිනවා. අවශ්‍ය මුදල් අපි ලබාදෙන්නම් යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya