ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන ඇතුළු අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් ද, සියලූ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය නියෝජනය කරමින් මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ කතෘවරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ජාව සඳහා සහභාගි වූහ.
රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබද මාධ්‍ය ප්‍රධානීන් දැනුවත් කිරීම වෙනුවෙන් සංවිධානය කළ විශේෂ හමුවක් අද (27) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.