ඇග්නස් ජෙලින් පියදාස මහත්මිය සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේ ප්රධාන ලේකම් සහ ශ්රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ උපදේශක ජී.ඇම්. අජිත් කවියාගේ මැණියන් වන අතර කොළඹ යුගයේ සිටි ජනප්රිය කවියකු වූ අභාවප්රාප්ත ගාල්ලේ ජී.ඇම්. පියදාසයන්ගේ ප්රිය භාර්යාව ද වූවාය.