ඉන්දුනිසියාවේ නිල සංචාරයක නිරත වූ පාකිස්ථාන ජනාධිපතිවරයා සිය සංචාරය නිම කර නැවත සිය රට බලා යන අතරතුර මෙලෙස ශී‍්‍ර ලංකාවට ද පැමිණි අතර ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු වී සුහද කතා බහක නිරත වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.